පවර් ඔෆ් සයිබීරියා 2 (Power of Siberia 2) නල මාර්ගය සම්බන්ධයෙන් රුසියාව සහ චීනය පොදු එකඟතාවයකට පැමිණ ඇති බව BBC පුවත් සේවය සඳහන් කරනවා.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථකව නිම කළහොත්, ඒ හරහා වාර්ෂිකව ගෑස් ඝන මීටර් බිලියන 50ක් දක්වා ප්‍රමාණයක් චීනයට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇති.
රුසියානු රාජ්‍ය ප්රවෘත්ති ආයතනයක් වන RIA Novosti වාර්තා කරන පරිදි, ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ, නිරාකරණය කර ගැනීමට තවමත් සුළු කරුණු කිහිපයක් ඉතිරිව තිබුණද, මේ වන විටත් පොදු අවබෝධයක් ගොඩනැඟී ඇති බවයි.
නල මාර්ගය ගමන් ගන්නා මාර්ගය සහ එය ඉදිකරන ක්‍රමවේදය ද මෙම එකඟතාවයට ඇතුළත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මේ පිළිබඳව වෙනත් අමතර තොරතුරු හෝ මෙය සිදු කෙරෙන කාලසීමාවන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
-BBC-

Latest News
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා, දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
වැලිකඩ හිටපු OIC ට දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරනවා : CCIB අධිකරණයට කියයි
Local
21 July 2026
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026
හීනෙන් දුටු මැණික් නිධානය හෑරූ හිටපු ඇමැති පුතෙකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
හෝමාගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක
Local
21 July 2026
නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති එල්ල කළ තර්ජනය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
21 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026