ඉරානය සමග ඇති කර ගැනීමට නියමිත සාම ගිවිසුමක් යටතේ "හෝමුස් සමුද්‍ර සන්ධිය" සම්පූර්ණයෙන්ම විවෘත වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් බැහැර එකක් බව ඉරානය පවසයි.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන "ෆාර්ස්" (Fars news agency) මේ බව තහවුරු කර තිබෙනවා.
අමෙරිකාව සමග යම් හෙයකින් එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹුණද, හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය සහ කළමනාකරණය දිගටම ඉරානය සතුව පවතින බවයි එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ දෙරට අතර ගිවිසුම අවසන් අදියරේ පවතින බවත්, එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වන බවයි.

Latest News
2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි
Local
17 July 2026
ට්‍රම්ප්ගේ කතාවල රහස් වලින් ඔට්ටු තබා ඩොලර් ලක්ෂයක් උපයූ ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් නිලධාරියාගේ වැඩ තහනම්!
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මියයෑම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
17 July 2026
ඩෙංගු මරණ 50 දක්වා ඉහළට - රෝගීන් ගණන 73,455 දක්වා නගී
Local
17 July 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට
Local
17 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026
අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති: ට්‍රම්ප් පාලනයෙන් නව සීමාවන් රැසක්!
Local
17 July 2026
LPL තරගාවලිය අදින් ඇරඹේ
Local
17 July 2026