කොංගෝ රාජ්‍යයේ වනාන්තරයක සිටියදී නව වඳුරු විශේෂයක් සොයාගෙන තිබෙනවා.
කළු පැහැති මුහුණක් සහ කැපී පෙනෙන රෝස-තැඹිලි පැහැති තොල් මෙම වඳුරු විශේෂයේ දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම අසාමාන්‍ය පෙනුමක් ඇති වඳුරා ප්‍රථම වරට 2008 වසරේදී දැක තිබූ නමුත්, එහිදී නිසි වාර්තාවක් ලබා ගැනීමට අපොහොසත් වී තිබුණා.
කෙසේ වෙතත් වසර 08කට පසුව නැවත වරක් දර්ශනය වූ මෙම සත්ත්වයා ජාත්‍යන්තර කණ්ඩායමක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නව වඳුරු විශේෂයක් බවට තහවුරු කර ගෙන තිබුණා.

Latest News
බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා
Local
16 July 2026
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර මාලාවක්
Local
16 July 2026
කොංගෝවෙන් නව වඳුරු විශේෂයක්
Local
16 July 2026
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026