මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රවින්ද්‍ර රංජිත් සූරියආරච්චි ඇතුලු තවත් සැකකරුවෙක් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් දසනායක හමුවේ දැන්වුවා.
ඩුබායිවලදී ඉකුත් 22 වන දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.
2025 වර්ෂයේ අගෝස්තු 7වන දින බොරැල්ල ප්‍රදේශයේ සිරිසර උයන මහල් නිවාසය අසල දී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය සඳහන් කළා.

Latest News
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026
අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති: ට්‍රම්ප් පාලනයෙන් නව සීමාවන් රැසක්!
Local
17 July 2026
LPL තරගාවලිය අදින් ඇරඹේ
Local
17 July 2026
2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
Local
17 July 2026
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026