General30 May 2026

විදුලි පද්ධතියේ සමතුලිතතාව රැකීමට ප්‍රදේශ කිහිපයක විදුලිය කපයි

විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර තිබෙනවා.

එය අද පස්වරු 3.00 පමණ වන විට යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි බලක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes