ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේ බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව වැඩිවීමක් සිදු නොවන බවයි.
මේ අතර වැඩි කළ ඉන්ධන මිල සම්බන්ධයෙන් ප්‍රවාහන සංගම් රැසක් අදහස් පළ කළා.
ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව මීටරය භාවිත කරමින් ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130 ක් දක්වා ඉහළ යායුතු බවට තමන් අපේක්ෂා කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා කියා සිටියේ.

Latest News
"ගමට බෙදන මිලියන 25,000න් අපි පොඩ්ඩක් සාක්කුවේ දාගත්තා පස්සෙ දෙන්න" - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
22 July 2026
පදක්කම් 85ක් දිනා දකුණු ආසියානු කරාතේ පිටිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
22 July 2026
රුපියල් 25,000ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
Local
21 July 2026
යකාවංගුවේ නිධන් හෑරූ හිටපු ඇමැති පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
Local
21 July 2026
'Godzilla vs. Kong' හි රඟපෑ රංගන ශිල්පිනී කේලී හොට්ල් රිය අනතුරකින් මරුට
Local
21 July 2026
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026