වෙසක් සිරි නරඹමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් ඝෝෂාකාරී අධික ශබ්ද නගමින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් දස දෙනෙක් සමඟ යතුරුපැදි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරනවා.
පොලිස් භාරයට ගත් ඇතැම් යතුරු පැදිවල සයිලන්සර් කපා සහ වෙනස්කර සාමාන්‍ය ක්‍රමවේදය උල්ලංඝනය කර විවිධ කොටස් එක්කර කන් බිහිරි කරවන අන්දමේ ශබ්ද නිකුත් කිරීමට කටයුතු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් තරුණයන් පිරිස එම යතුරු පැදි සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් ඇපමත මුදා හැරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.
අදාල යතුරුපැදි මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් ඇති චෝදනා පත්‍රයක් සකස්කර අදාල යතුරු පැදිවල හිමිකරුවන් සමඟ අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් තරුණයන් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වර්තා වන්නේ.

Latest News
විෂ රසායනික යොදා පළතුරු ඉදවීම නතර කිරීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට සැරසෙයි
Local
21 July 2026
පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ තාක්ෂණ වාර්තාව මැති සභා කමිටුවට
Local
21 July 2026
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026