වෙනිසියුලාවට ඊයේ (24) රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (24) එරට වේලාවෙන් 22:04ට කරකාස් අගනුවරට බටහිරින් කිලෝමීටර් 284ක් දුරින් පිහිටි සැන් ෆෙලිප් (San Felipe) අසල රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වූ බවයි.
එසේම ඉන් සුළු මොහොතකට පසු අගනුවරට බටහිරින් කිලෝමීටර් 293ක් දුරින් පිහිටි යුමාරේ (Yumare) අසලයි රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් සිදුව ඇත්තේ.
මෙමගින් ඉහළ ජීවිත හානි සහ විශාල දේපළ හානියක් සිදුවීමට ඉඩකඩ වැඩි බවයි එම අමෙරිකානු විද්‍යා ආයතනය සඳහන් කරන බවයි අල්ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ.

Latest News
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026