ඩෙංගු වසංගතය මේ වනවිට අපේක්ෂා නොකළ අන්දමින් වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථානවල මෙම තත්ත්වය ඉතා බරපතල ලෙස වාර්තා වන බවයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.
මෙවැනි පසුබිමක ඩෙංගු රෝගය වළක්වා ගැනීම සහ පාලනය කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව ඊයේ (24) සිට ලබන 26 වැනිදා දක්වා දින 3ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ඩෙංගු හේතුවෙන් මේවනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක්.
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ද මේ වනවිට 48,287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් සියයට 52 ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 25,167ක්.
එමෙන්ම ඩෙංගු අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ගණන ද 112ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස දිනෙන් දින ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම හමුවේ රෝහල් ධාරිතාවයද ඉක්මවා ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
කළුබෝවිල ශික්ෂණ රෝහල සහ IDH රෝහල ද ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.
මේ අතර කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර කියා සිටියේ ඩෙංගු සමග චිකුන්ගුන්යා රෝගයද හිස ඔසවා ඇති බවයි.

Latest News
භූමිකම්පාවෙන් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
Local
25 June 2026
නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කරයි
Local
25 June 2026
අනපේක්ෂිතව ඩෙංගු වර්ධනය වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළි
Local
25 June 2026
අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්
Local
25 June 2026
වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක්
Local
25 June 2026
ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට විශිෂ්ට ජයක්
Local
25 June 2026
හයිටිය පරදා මොරොක්කෝවට ජය
Local
25 June 2026
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026