General05 June 2026

ඉහළයන වැඩිහිටි ජනගහනයට චීනයෙන් විසදුමක්

චීනය තුළින් වාර්තා වන වැඩිහිටි ජනගහනය ඉහළයාමත් සමග ඔවුන් රැකබලා ගැනීම සදහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව, මෙම වසරේදී චීනයේ වැඩිහිටි සත්කාරක රොබෝ වෙළදපොල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1. 47කට වඩා වැඩි අගයක් ගනු ඇතැයි වාර්තා වන අතර, නවීන රොබෝවරුන් වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය අධීක්ෂණය ආදී කටයුතු සදහා ද යොදාගනු ගැනෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes