හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුන හමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමණාකරුවකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මංකොල්ලය පෙරේදා පස්වරු 02.50 ත් 02.55ත් අතර කාලය තුළදී සිදුවුණා.
බැංකුවේ සහකාර කළමනාකරු විසින් වෙනත් සේවා මධ්‍යස්ථාන දෙකක් වෙත රැගෙන යාම සඳහා සකස් කළ මුදල් මලු, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ බැංකුවෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී බැංකු පරිශ්‍රය තුළදීම පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස කොල්ලකා පලා ගොස් තිබෙනවා.
සිද්ධිය පිළිබඳව ආරක්ෂක නිලධාරීන් විසින් බැංකු කළමනාකරු දැනුවත් කිරීමෙන් පසු ඔහු වහාම ක්‍රියාත්මක වී බැංකු පරිශ්‍රයෙන් පිටත පරීක්ෂා කර ඇතත්, කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර, බැංකු කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳව වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් 5000 නෝට්ටුවලින් සමන්විත රුපියල් මිලියන 35ක් අඩංගු, අදාළ රාජ්‍ය බැංකුවේ ලාංඡනය සහිත ලා ක්‍රීම් පැහැති මලු දෙකක් මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇති බවයි.

Latest News
රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි
Local
05 June 2026
ජුනි මාසයේ ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ
Local
05 June 2026
සුපිරි හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි ඝාතනය කෙරේ - පෙම්වතියගේ පුතා සැකපිට අත්අඩංගුවට
Local
05 June 2026
කපිල චන්ද්‍රසේනගේ නීතිඥ දෙපල අධිකරණය හමුවේ සාක්ෂි දෙති
Local
05 June 2026
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට
Local
05 June 2026
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇතිවූ ගින්නෙන් රෝහල් ගත කළ තවත් අයෙක් ජීවිතක්ෂයට
Local
05 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342ක් ලෙස සටහන් වෙයි
Local
05 June 2026
Kanro Interiors සමාගම Platinum Excellence සම්මානය දිනයි
Local
05 June 2026
ඉහළයන වැඩිහිටි ජනගහනයට චීනයෙන් විසදුමක්
Local
05 June 2026
චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි
Local
05 June 2026