යල කන්නයේ හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
වර්තමාන පොහොර තොග සම්බන්ධව සහ පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවසුවේ යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක උපරිම මිලකට ලබාදීමට කටයුතු කරන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික රණතුංග පවසා සිටියේ මෙවැනි අදහසක්.
''රජය මඟින් මෙම කන්නේ සිට පොහොර සහනාධාර වශයෙන් ලබා දෙන මුදල වැඩි කරන්න තීරණය කර තිබෙනවා. මෙතෙක් හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වශයෙන් පැවැති පොහොර සහනාධාරය මෙම කන්නයේ සිට වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා වැඩි කරනු ලැබුවා. මුල් වටේදී පොහොර මෙට්‍රික් ටොන් 48,000ක පමණ පොහොර ප්‍රමාණයක් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට කටයුතු කළා. නමුත් මෙම ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒ අනුව රජය තවත් මෙට්‍රික් ටොන් පහළොස් දාහක් පුද්ගලික අංශයෙන් මිලදී ගත්තා''

Latest News
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි
Local
05 June 2026
වේල්ස් කුමර පිල පරදා ඩී. එස්. සේනානායක විද්‍යාලයට තියුණු ජයක්
Local
05 June 2026
"ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මැයි මාසයේදී 1.6කින් ඉහළට
Local
05 June 2026
පොහොර සහනාධාරය රුපියල් 5,000කින් ඉහළට
Local
05 June 2026
පාසල් රග්බි ලීගයේ කුසලාන වටයේ වෙස්ලි පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
05 June 2026
SLT-MOBITEL PEOTV FIFA ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ලබාගනී
Local
05 June 2026
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්
Local
05 June 2026
ජුනි මාසයේ ලාෆ්ස් ගෑස් මිලෙහිත් වෙනසක් නැහැ
Local
05 June 2026