රට තුළ ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
අද දින පාර්ලිමේන්තුවේදී පැවැති මෙම විවාදයෙන් අනතුරුව පවත්වන ලද ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්ද හිමි වුණා.
යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද ගණන 135ක් වෙන අතර යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද ගණන 07ක්.
අද දින පාර්ලිමේන්තුවේදී පැවැති මෙම විවාදයෙන් අනතුරුව පවත්වන ලද ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්ද හිමි වුණා.
යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද ගණන 135ක් වෙන අතර යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද ගණන 07ක්.
Latest News
යුරෝපා සංගමයේ නව තිරසාර පාරිසරික නීති හමුවේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හදිසි අනතුරු ඇඟවීමක්
Local
21 July 2026
රුපියල අදත් ඩොලරයට තැන දෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.94
Local
21 July 2026
කරන්දෙණිය අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
Local
21 July 2026
හෝමාගම ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ 6ක් යොදවයි
Local
21 July 2026
කතරගම දේවාලයේ 07 වැනි පෙරහැර අදයි
Local
21 July 2026
හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කම්හලක ගින්නක්
Local
21 July 2026
විෂ රසායනික යොදා පළතුරු ඉදවීම නතර කිරීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට සැරසෙයි
Local
21 July 2026
පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ තාක්ෂණ වාර්තාව මැති සභා කමිටුවට
Local
21 July 2026
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026