General10 June 2026

කළුතර සහ ගාල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

අද (10) පෙරවරු 8.30 සිට පැය 10ක කාලයක් කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම සහ පයාගල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කළා.

එමෙන්ම අද උදෑසන 9.00 සිට රාත්‍රි 11.00 දක්වා ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes