පාදුක්ක මාදුළුවාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ කවි බණ පටිගත කරන ශබ්දාගාරයක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා පරිගණක ඇතුළු පටිගත කිරීමේ උපාංග රැසක් සොරා ගත් පුද්ගලයයෙකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසනවා.
එම විහාරස්ථානයේ හිමිනමක් විසින් පාදුක්ක පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්‍ෂණයකදී බස්නාහිර පළාත් බුද්ධි අංශය ලබා දුන් තොරතුරකට අනුවයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාදුක්ක වටරැක ජයමුතුගම ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි දෙදරු පියෙක්.
භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව මෙම භාණ්ඩ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවත්, පාදුක්ක පොලිසිය සඳහන් කරනවා.
සැකකරු හෝමගම මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
විෂ රසායනික යොදා පළතුරු ඉදවීම නතර කිරීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට සැරසෙයි
Local
21 July 2026
පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ තාක්ෂණ වාර්තාව මැති සභා කමිටුවට
Local
21 July 2026
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026