2026 පළමු කාර්තුවේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගණනක් තිබෙන බවට ප්‍රවෘත්තියක් ප්‍රචාරය වන බවත් එම ප්‍රවෘත්තිය සත්‍ය නොවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, 2026 පළමු කාර්තුවේ රජයේ ආදායම රු. බි. 1473.8ක් වෙන බවත් පුණරාවර්තන විදයම් රුපියල් බිලියන 688.9ක් වෙන බවයි.
ප්‍රග්ධන වියදම රුපියල් බිලියන 103.2ක් බව පෙන්වා දෙන ඔහු පුණරාවර්තන හා ප්‍රාග්ධන වියදම් දෙකේ එකතුව රු.බි. 792.1ක් බවයි පෙන්වා දෙන්නේ.
ප්‍රාථමික අතිරික්තය යනු රජයේ ආදායම හා වියදම් එකතුව අතර පරතරය වන බවත් එම පරතරය රු. බිලියන 681.7ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ප්‍රාථමික අතිරික්තය යනු රජයේ සම්පූර්ණ ආදායමෙන්, පෙර ගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි.
එය සරලව ප්‍රාථමික අතිරික්තය = රජයේ ආදායම - (මුළු වියදම - පොලී ගෙවීම්) ලෙස සරළව දැක්විය හැකි බවත් රටක් අන්දන්න පාවිච්චි කරන වචනය “ප්‍රාථමික අතිරික්තය” බවත් ඔහු පෙන්වා දෙන්නේ.
2026 පළමු කාර්තුවේ ණය පොලිය රුපියල් බිලියන 593.2ක් වෙන අතර පළමු කාර්තුවේ රාජ්‍ය ණය ආපසු ගෙවීම - (දේශීය හා විදේශීය) 694.7ක් වෙන බවත් ණය සහ පොලිය එකතුව රු. බිලියන 1,287.9ක් වෙන බවයි ඔහු පවසන්නේ.
එවිට, පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රුපියල් බිලියන 606.2ක් වන බව පෙන්වා දෙන ඔහු 2026 පළමු මාස 3 ප්‍රාථමික අතිරික්තය ධන අගයක් තිබුණද, සත්‍ය ලෙස අය වැය හිඟය (ඌණතාවය) රු.බි. 606.2ක් බවයි පෙන්වා දෙන්නේ.
ප්රශ්නය තියෙන්නේ එතන නොව පළමු කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වලින් වැයකර ඇත්තේ 7.5%ක් බවත් සෑම වසරකට පළමු මාස කිහිපයේ ප්‍රාග්ධන වියදම් අඩු බවත් රජයේ වියදම් වැඩිවෙන්නේ අන්තිම කාර්තු තුනේ දී බවයි එම ලිපිය මගින් රංජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ.
එමෙන්ම "ප්‍රාථමික අතිරික්තය" යනු ආර්ථිකයේ සාර්ථකත්වය මනින දර්ශකයක් නොවන බව පවසන ඔහු, රට දැඩි ආර්ථික අර්බුදයක තිබූ 2023 වසරේදීත් රු. මිලියන 173,332 ක සහ 2024 වසරේදී රු. මිලියන 649,569 ක ප්‍රාථමික අතිරික්තයක් තිබූ බවයි පෙන්වා දෙන්නේ.
ආණ්ඩුවේ කණ්ඩායම් මහ බැංකුවත් සමඟ එක් වී ‘තාක්ෂණික වචන හරඹ’ සහිත කිසිදු වැදගත්කමක් නොමැති සංඛ්‍යා ලේඛන නිකුත් කරබන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ
Local
11 June 2026
අගමැති මෝදිගේ ඓතිහාසික වාර්තාවට සුබ පැතූ ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රතිචාරයක්!
Local
11 June 2026
උතුරු අමෙරිකාවේ දරුණු ගිම්හානය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට තර්ජනයක් වෙයිද?
Local
11 June 2026
බිලියන ගාණක අතිරික්තයක් නෑ - 2026 පළමු කාර්තුවේ අයවැය හිඟය රු. බිලියන 606ක්
Local
11 June 2026
තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට
Local
11 June 2026
''ගත්ත ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා'' - මාලිමා මන්ත්‍රීනි ලක්මාලිගෙන් හෙළිදරව්වක්
Local
11 June 2026
පවුල් ආරවුලේ ක්ෂණික කෝපය උදුරාගත් ජීවිත දෙකක ඛේදනීය ඉරණම!
Local
11 June 2026
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
Local
11 June 2026
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
11 June 2026
ප්‍රහාර හමුවේ කුවේට් රාජ්‍යය සිය ගුවන් සීමාව වසා දමයි
Local
11 June 2026