අවශ්‍ය වෙලාවෙදී අනවසරයෙන් කඩා පැන හෝ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසනවා.
ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා,
"සටන ඉවර නෑ.. අපි ඉස්සරහා දැවැන්ත අභියෝගයක් දැන් තියෙනවා. විදුලිබල මණ්ඩලය විකුණනවාට අපි සටන් කළා... අපි අළු මතින් නැගිටපු මිනිස්සු.. අපි සිල් ගත්ත නයි නෙවෙයි.. ඕනෑම තැනක, මොහොතක පරිවර්ථනය වීමේ හැකියාව අප සතුයි.
මේ ආණ්ඩුව පෙරළන්න අපි ඉඩ දෙන්නේ නෑ.. අපි ගැන පොඩි බයක් තියෙනවා නම්. ඒ බය තියාගන්න. ඒක අපි අවධාරණය කරනවා.. අවශ්‍ය වෙලාවෙදි අනවසරයෙන් කඩාපැනලා අපි මේ ආණ්ඩුව රකිනවා.. ඒකට කාගෙන්වත් අවසර ඕනි නෑ"

Latest News
හිටපු පොලිස්පති පූජිත්ගේ නඩු තීන්දුව, ජූලි 31
Local
12 June 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 45 වන සහ 46 වන සැකකරුවන් නම් කරයි
Local
12 June 2026
නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
Local
12 June 2026
ජී-7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර හමුවක්!
Local
12 June 2026
කෝටි 5ක මත්ද්‍රව්‍ය එක්ක තරුණයෙක් රත්මලානේ දී අත්අඩංගුවට
Local
12 June 2026
ශ්‍රීලන්කන් ගොඩගන්න හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්
Local
12 June 2026
"අපි සිල් ගත්ත නයි නෙවෙයි.. අනවසරයෙන් කඩා පැනලා හරි මේ ආණ්ඩුව රකිනවා": කඩුවෙල නගරාධිපති
Local
12 June 2026
හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා
Local
12 June 2026
දකුණු චීන මුහුදේ චීන පාවෙන ව්‍යුහය වහාම ඉවත් කරන්න: පිලිපීනයෙන් දැඩි බලපෑම්!
Local
12 June 2026
වැසිකිලියට මුල්ගල තැබීම මට ආඩම්බරයක්.. 76 වසරට කවුරුත් කරලා නෑ - අම්බිකා
Local
12 June 2026