දූෂණ චෝදනාවත් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ යන අය රුපියල් මිලියන 2.9ක වියදමින් ප්‍රාදේශීය සභාව මඟින් තම අයිතිය තහවුරු කරගෙන නොමැති ඉඩමක වොලිබෝල් ක්‍රීඩා පිට්ටනියක් ඉදි කිරීම මඟින් ප්‍රාදේශීය සභාව වෙත පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියේ ද සැකකරුවෙක් ලෙස නම් කරන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.
එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාලවද සැකකරු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ යන අයවේ.
වෙනත් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(16) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

Latest News
පූනෑවේදී ලංගම බස් රථයකට යටවී ගුරුවරියක් ජීවිතක්ෂයට
Local
18 June 2026
මේ වසරේ මැයි මාසයේදී විදෙස් ප්‍රේෂණ සියයට 32කින් ඉහළට
Local
18 June 2026
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
Local
18 June 2026
නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැක ගාල්ලේ කෝටි හතරක දේපොළක් තහනමට
Local
18 June 2026
යාපනයේ අයෙකුගේ මත් ජාවාරමෙන් ඉපැයූ දේපළක් තහනම් කෙරේ
Local
18 June 2026
අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට
Local
18 June 2026
කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක දේපළ තහනම් කරයි
Local
18 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
18 June 2026
චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි
Local
18 June 2026
ජුනි 20 වැනිදා සිට නානුඔය - බදුල්ල අතර දුම්රිය ධාවනය නැවතත්
Local
18 June 2026