ලොව මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විශාලතම දුර්ලභ පෘථිවි ලෝහ නිධියක් ලෙස සැලකෙන රුසියාවේ 'ටොම්ටෝර්' ඛනිජ නිධිය ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවට අවස්ථාව ලබා දීමට රුසියාව එකඟ වී තිබෙනවා.
සාකච්ඡා පිළිබඳ සමීප තොරතුරු දන්නා ප්‍රභවයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර තිබෙනවා.
මේ වන විටත් ඉන්දියාවේ රාජ්‍ය සතු පතල් සමාගමක් වන 'IREL' සමාගම, මෙම නිධියෙන් ඛනිජ සාම්පල ලබා ගැනීම පිළිබඳව රුසියාවේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගම වන 'රොස්නෙෆ්ට්' සමඟ රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන්.
මෙම වැඩපිළිවෙළ යටතේ, අදාළ ඛනිජ ද්‍රව්‍ය රුසියාව තුළදීම මූලික සැකසුම් ක්‍රියාවලියකට ලක් කිරීමෙන් අනතුරුව වැඩිදුර විශ්ලේෂණ කටයුතු සඳහා ඉන්දියාවට නැව්ගත කිරීමට නියමිතයි.
එමඟින් ඉන්දීය විශේෂඥයින්ට එහි අඩංගු ඛනිජ සංයුතිය නිවැරදිව තක්සේරු කර, මෙම ව්‍යාපෘතියේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

Latest News
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
Local
18 June 2026
නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැක ගාල්ලේ කෝටි හතරක දේපොළක් තහනමට
Local
18 June 2026
යාපනයේ අයෙකුගේ මත් ජාවාරමෙන් ඉපැයූ දේපළක් තහනම් කෙරේ
Local
18 June 2026
අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට
Local
18 June 2026
කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක දේපළ තහනම් කරයි
Local
18 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
18 June 2026
චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි
Local
18 June 2026
ජුනි 20 වැනිදා සිට නානුඔය - බදුල්ල අතර දුම්රිය ධාවනය නැවතත්
Local
18 June 2026
"දැනට ලැබෙන්න තියෙන්නේ වැඩි මිලට ගත්තු ඉන්ධන: මිල අඩු කරන එක සලකා බලන්න වෙන්නේ ඉදිරියේදී" - නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත
Local
18 June 2026
උස්බෙකිස්ථානය පරදා කොළොම්බියාවට විශිෂ්ට ජයක්
Local
18 June 2026