General17 June 2026

උඩවලව නගරය ඇතුළු අවට ප්‍රදේශවලට අද පැය 13ක ජල කප්පාදුවක්

උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අනුවඅද පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා මෙලෙස පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes