උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
උඩවලව ජල සම්පාදන යෝජනා ක්රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.
මේ අනුවඅද පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා මෙලෙස පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

Latest News
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම දහවල තෙක් කල් තැබෙයි
Local
17 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.90ක් ලෙස සටහන් වෙයි
Local
17 June 2026
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
Local
17 June 2026
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් CIDයට නියෝගයක්
Local
17 June 2026
ජෝර්දානය පරදා ඔස්ට්‍රියාවට විශිෂ්ට ජයක්
Local
17 June 2026
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගය ඇරඹෙයි
Local
17 June 2026
දෙමටගොඩ මහා පරිමාණ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් කතරගමදී දැලේ
Local
17 June 2026
ඇමරිකානු නාවික අවහිරතාවලින් මාස දෙකකට පසු පළමුවරට ඉරාන තෙල් නෞකා තුනක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි
Local
17 June 2026
උඩවලව නගරය ඇතුළු අවට ප්‍රදේශවලට අද පැය 13ක ජල කප්පාදුවක්
Local
17 June 2026
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවත් පහළට
Local
17 June 2026