මහාචාර්ය ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මධ්‍යම කාර්යාංශය ("සිරිකොත මන්දිරය") විසින් නිකුත් කරන ලද විශේෂ නිල ලිපියක් මගින් මේ බව අවධාරණය කර තිබෙනවා.
අද (17) නිකුත් කර ඇති අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතරම, ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන කිසිදු අදහසකින් හෝ ප්‍රකාශයකින් එක්සත් ජාතික පක්ෂයේ නිල මතය නිරූපණය නොවන බවයි.

Latest News
52 වැනි ජී-7 සමුළුව අතරතුර මෝදි - ට්‍රම්ප් හමුවක්
Local
17 June 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ: පෙත්සම් විභාගය අවසන්!
Local
17 June 2026
''ආශු අපේ කෙනෙක් නෙමෙයි'' - එක්සත් ජාතික පක්ෂය
Local
17 June 2026
යෝෂිතට ඇප - රට ගමන් තහනම්
Local
17 June 2026
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
17 June 2026
යෝෂිත අධිකරණයට රැගෙන එයි
Local
17 June 2026
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්
Local
17 June 2026
ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්
Local
17 June 2026
ඩෙංගු මරණ 27 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශවලින් රතු එළි
Local
17 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම දහවල තෙක් කල් තැබෙයි
Local
17 June 2026