ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා පැවැති අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී පවසා තිබෙනවා.
ඒ අනුව අද (19) දින අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන ජුනි මස 26 වැනිදා උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.
අගලවත්ත ප්‍රදේශය සංවර්ධන කිරීමේ අරමුණින් දේශපාලන භේදයකින් තොරව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තමා මාලිමා රජයට සහය දුන් බවයි ඔහු සඳහන් කරන්නේ.
කෙසේ නමුත් සභාවේ කටයුතු තමාට කිසිදු දැනුවත් කිරීමකින් තොරව සිදුකරන බවත්, තමා උප සභාපති ලෙස ඉදිරිපත් කළ එකදු යෝජනාවක් හෝ මේ වනතෙක් ක්‍රියාත්මක නොවුණු බවත්, ඔහු පැවසුවා.
මේ හේතුවෙන් තමා තවදුරටත් සභාවේ උප සභාපති ධුරයේ කටයුතු නොකරන බවත්, මෙතෙක් නියෝජනය කළ කමිටුවලින් ද තමා ඉල්ලා අස්වන බවත්, ඔහු සභාවට දැනුම් දී තිබෙනවා.

Latest News
තෙල්ලිප්පලෙයි සංවර්ධන කමිටුවේදී මළ පැන්න අර්චුනාගෙන් ගජෙන්ද්රට තරවටු
Local
19 June 2026
තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්
Local
19 June 2026
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත් වෙයි - ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට තිබූ අමෙරිකා - ඉරාන සාකච්ඡා අවලංගුයි
Local
19 June 2026
මහර සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට අද සිට හෙට පෙ.ව 8 දක්වා ජල සැපයුම අත්හිටුවයි
Local
19 June 2026
සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා අත්අඩංගුවට
Local
19 June 2026
“ලංකාවත් දැන් එංගලන්තෙ වගේ.. කියපු වෙලාවටම බස් එක ආවාම කඳුළු ආවා” - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
19 June 2026
ඩෙංගු මරණ 28 දක්වා ඉහළට: රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල අද පරීක්ෂාවට
Local
19 June 2026
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වෙයි!
Local
19 June 2026
දකුණු කොරියාව පරදා මෙක්සිකෝවට ජය
Local
19 June 2026
"එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න
Local
19 June 2026