ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Burgenstock) කඳුකර නිවාඩු නිකේතනයේදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අද සිකුරාදා (19) පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡා පැවැත්වෙන්නේ නැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉරාන සාකච්ඡාකරුවන් හමු වීමට නියමිතව තිබූ මෙම සංචාරයෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඉවත් වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉරාන සාකච්ඡාකරුවන් හමු වීමට නියමිතව තිබූ මෙම සංචාරයෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඉවත් වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Latest News
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
Local
19 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
Local
19 June 2026
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
Local
19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති
Local
19 June 2026