වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කර තිබියදී ඒවාට වී ලබානොදුන් ගොවීන්ද වරදක් සිදුකර ඇති බව කෘෂි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ගොවි ගැටළුව සම්බන්ධව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා;
"දැන් මේ වී විකුණන්න බැහැ, රජයේ ගබඩා අරින්න කියලා කෑගහන කණ්ඩායමක් ඉන්නවා. අපිට අහන්න තියෙන දේ තමයි ඇයි ගබඩා ඇරලා තියෙද්දී ගබඩාවලට වී ගෙනල්ලා දුන්නෙ නැත්තෙ? හැබැයි දැන් බොහෝ දුරට ගොඩක් වී තියෙන්නෙ ගොවියා ළඟ නෙවෙයි. ගොවියා ළඟ වී තියාගත්තා නම් ඉතින් එයාත් වැරදියිනෙ.
ඒවා දෙන්ඩ එපායැ ගබඩා ඇරලා තියෙද්දී? ඒවා තියාගත්තෙ මොකටද? එයා තියාගත්තෙ එයාලට මොනවාහරි හැකියාවක් තියෙන හින්දානෙ? අනිත් එක මෙතන ඉන්නවා, අතරමැදි කණ්ඩායමක් වී එකතු කරගත්තු ගොවියාගෙන්.
සමහර විට දෙක පහට වී ටික අරගෙන වැඩි ගාණට විකුණන්න වී එක්රැස් කරගත්තු කණ්ඩායම් ඉන්න පුළුවන්. අන්න ඒ අය මේ වෙලාවෙ ප්‍රශ්නෙකට මුහුණ දීලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නෙටත් අපි ඇහුම්කන් දෙන්න ඕනෙ, ඒක වෙනම අපි කතා කරමු." යැයි සඳහන් කළා.

Latest News
අමෙරිකාව ලබන සතියේ වොෂින්ටනයේදී ඊශ්‍රායල-ලෙබනන් සාකච්ඡා වටයක් ප්‍රකාශයට පත් කරයි
Local
20 June 2026
වී නොදුන්න නිසා අපි ගබඩා වැහුවා.. වී ළඟ තියාගත්ත ගොවීන් වැරදියි - නි. ඇමති නාමල්
Local
20 June 2026
හයිටිය පරදා බ්‍රසීලයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්!
Local
20 June 2026
රවී, ශානි, පොලිස්පති වැඩේ හොඳටම කරන නිසා චෝදනා එල්ලවෙනවා - නි. ඇමති වටගල
Local
20 June 2026
කළින් ආණ්ඩු ජනතාව පීඩාවට පත් කළාට අපි එහෙම කරන්නෙ නෑ - මාලිමා මන්ත්‍රී චන්දන
Local
20 June 2026
කටුනායකින් කෝටි 37.7ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට
Local
20 June 2026
ඡායාරූපයක් නිසා ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනිය අතර දැඩි මතභේදයක්
Local
20 June 2026
රු. කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී කොටු වෙයි
Local
20 June 2026
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දිස්ත්‍රික්ක 4කට වැසි වාර කිහිපයක්
Local
20 June 2026
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026