අමෙරිකාව පනවා ඇති දැඩි සම්බාධක හමුවේ ආර්ථිකය බේරාගැනීමේ අරමුණින්, කියුබාවේ සමාජවාදී ආර්ථිකයේ විශාල කොටසක් පෞද්ගලීකරණය කිරීම සඳහා වන දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවකට කියුබානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව අනුමැතිය ලබා දී තිබෙනවා.
කොමියුනිස්ට් පක්ෂයේ සහ හිටපු නායක රාවුල් කැස්ත්‍රෝගේ පූර්ණ සහයෝගය ඇතිව සම්මත වූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවහොත්, එය 1959 වසරේ ෆිදෙල් කැස්ත්‍රෝගේ විප්ලවයෙන් පසු කියුබාවේ සමාජවාදී ආර්ථික ආකෘතියේ සිදුවන විශාලතම වෙනස මෙන්ම නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් කරා යන ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යයද වනු ඇති.
මෙමඟින් කියුබාව තුළ පෞද්ගලික දේපළ සංවර්ධනයට ඉඩ සැලසෙන අතර, රාජ්‍ය සතු ව්‍යාපාර පෞද්ගලික වාණිජ ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමටත්, කලින් රජය සතුව පමණක් පැවති මූල්‍ය ක්ෂේත්‍රයට පෞද්ගලික බැංකුවලට ඇතුළු වීමටත් අවස්ථාව හිමිවනවා.

Latest News
"මේවා රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල වැඩ" : දැරණියගල සිද්ධියට නි. ඇමති වටගලගෙන් උත්තර
Local
21 June 2026
කියුබාව සමාජවාදී ආර්ථිකයෙන් නිදහස් වෙළෙඳපොළට: දැවැන්ත පෞද්ගලීකරණයකට අනුමැතිය
Local
20 June 2026
වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයි
Local
20 June 2026
"ලෝකයේ බැස්සට මෙහෙ බස්සන්න බෑ.." : "තෙල් ලීටරේ 400ට දුන්නට හරි නම් 700ක් වෙනවා"
Local
20 June 2026
අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ
Local
20 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර
Local
20 June 2026
පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ආනන්දය පරදා ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට ලකුණු 48-26ක දැවැන්ත ජයක්
Local
20 June 2026
සහිරා පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 37-32ක සුපිරි ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා වෙස්ලි පිල ජය ගනී
Local
20 June 2026