රෝහල් ගත කර සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, මුඛයෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියද, ඔහු මේ වන විට වෙනත් වෛද්‍ය ක්‍රම හරහා සිය සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගනිමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ, රුධිරය හරහා (IV) මෙන්ම එන්.ජී. බටයක් (NG tube) මාර්ගයෙන්ද අවශ්‍ය පෝෂණය ලබා ගන්නා බවයි.
"ඔහු කටින් ආහාර ගැනීම පමණයි ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. අනෙකුත් ක්‍රම මගින් පෝෂණය ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර නැහැ. සාමාන්‍යයෙන් දින 12ක් 13ක් ආහාර නොගෙන නිරාහාරව සිටින අයෙකුට මෙවැනි සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය නොහැකියි," යනුවෙන් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
ඔහුගේ මෙම ක්‍රියාකලාපය තේරුමක් නොමැති වැඩක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඔහු මේ මොහොතේ සිදු කළ යුත්තේ අපරාධ සහායකයන් සහ අපරාධ සම්බන්ධ තොරතුරු ආරක්ෂා කිරීම නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
"සලේ කටින් ආහාර නොගත්තට වෙන ක්‍රමවලින් පෝෂණය ලබනවා" - ඇමති නලින්ද
Local
21 June 2026
දැරණියගල උණුසුම්කළ ගැටුමට සිව්දෙනෙක් රිමාන්ඩ්
Local
21 June 2026
"මේවා රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල වැඩ" : දැරණියගල සිද්ධියට නි. ඇමති වටගලගෙන් උත්තර
Local
21 June 2026
කියුබාව සමාජවාදී ආර්ථිකයෙන් නිදහස් වෙළෙඳපොළට: දැවැන්ත පෞද්ගලීකරණයකට අනුමැතිය
Local
20 June 2026
වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයි
Local
20 June 2026
"ලෝකයේ බැස්සට මෙහෙ බස්සන්න බෑ.." : "තෙල් ලීටරේ 400ට දුන්නට හරි නම් 700ක් වෙනවා"
Local
20 June 2026
අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ
Local
20 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර
Local
20 June 2026
පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ආනන්දය පරදා ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට ලකුණු 48-26ක දැවැන්ත ජයක්
Local
20 June 2026