අධි තාක්ෂණික CT ස්කෑන් යන්ත්‍ර 11ක් මෙරට රෝහල් පද්ධතියට ලබාදී තිබෙනවා.
ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සඳහා මෙම ස්කෑන් යන්ත්‍ර වැදගත් වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
මේ වන විට කළුතර සහ කුරුණෑගල යන රෝහල් සඳහා නවීනතම CT ස්කෑන් යන්ත්‍ර සවිකර තිබෙනවා.
මෙම යන්ත්‍ර සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 1950 ක්.

Latest News
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026
ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්
Local
21 June 2026
රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්
Local
21 June 2026
සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි
Local
21 June 2026
ඉරානය සමග සාම සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් ස්විට්සර්ලන්තයට
Local
21 June 2026
රුපියල් 1,000ක දුරකථන දීමනාව නිලධාරීන්ගේ වැටුපට එකතු කරනවා - මාලිමා මන්ත්‍රී චන්දන
Local
21 June 2026