තවත් වසර ගණනාවකට වෙනත් ආණ්ඩුවක් බලයට පත් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ පවසනවා.
මේ වනවිට කිසිදෙයක් කියාගත නොහැකිව විපක්ෂය අනාථ වී ඇති බවත් මේ වනවිට බලය ඇත්තේ නිර්ප්‍රභූ පන්තියන් තුළ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළා.
මේ දිනවල වී විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටින ගොවීන් නගන හඬ පිළිබඳව මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,
"වී විකුණන්න මේ දවස්වල ගොයම් කැපෙන්නේ නෑ. මමත් ගොවියෙක්" යනුවෙන්.

Latest News
ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
Local
22 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු
Local
22 June 2026
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
22 June 2026
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026