General22 June 2026

මැයි මාසයේ උද්ධමනය ඉහළට

මැයි මාසයේ උද්ධමන අනුපාතනය සියයට 5.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එය අප්‍රේල් මාසයේදී දැක්වුණේ සියයට 4.7 ක් ලෙසයි.

එම මාසයේ සියයට 1.1 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය පසුගිය මාසයේදී සියයට 1 .5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes