දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින්, 2026 ජූනි මාසය සඳහා විශේෂ ඩෙංගු මර්දන සහ පාලන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ඉහළ අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් ලේඛනය සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ යටතේ දිස්ත්‍රික්ක 14කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 331ක් තුළ පිහිටි ග්‍රාම නිලධාරී (GN) වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ මෙම හඳුනාගත් වසම් තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ කීට විද්‍යාත්මක සමීක්ෂණ, දුමායන කටයුතු (Fogging) සහ පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් කරන ලෙසයි.

එම ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තර මෙතැනින්
Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 19.50කින් පහළට
Local
31 July 2026
මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 49,000 ක් ස්පාඤ්ඤයට
Local
31 July 2026
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
Local
31 July 2026
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
Local
31 July 2026
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026