මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයන් සළකුණු කිරීමේ ක්‍රමය අත්හිටුවීම සඳහා, අදාල නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ ජනපති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.
මෙරට පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව 2004 වර්ෂයේ සිට මේ දක්වා පැවැති සෑම ඡන්ද විමසීමකදීම ඡන්ද දායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් අනන්‍යතාව තහවුරු කිරීම සහ නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීම අනිවාර්ය කර තිබුණා.
ඒ අනුව, පහත සඳහන් නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
* 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
* 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
* (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ වගන්තිය.
* 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.

Latest News
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි
Local
23 June 2026
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026
බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Local
23 June 2026