වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට අදාළ යෝජනා ඇතුළත් "සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත" පාර්ලිමේන්තුමන්ත්රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පතට අනුව, වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත නියෝග පැනවීමට අදාළ රෙගුලාසි සැකසීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට හිමිවෙනවා.
මෙම පනත් කෙටුම්පතට අනුව, වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත නියෝග පැනවීමට අදාළ රෙගුලාසි සැකසීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට හිමිවෙනවා.
Latest News
අදත් රුපියලේ තැන රැකෙයි
Local
15 July 2026
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වීමෙන් පළාතේ ප්‍රධානතම ඉහළ තනතුරු දෙකක් හිස් වෙයි
Local
15 July 2026
මත්පැන් බලපත්‍රයක් දෙන බව කියා කෝටි 2කට අධික මුදලක් වංචා කළැයි එස්.බී. දිසානායකගේ සහෝදරයා අත්අඩංගුවට
Local
15 July 2026
ඩෙංගු මරණ 49 දක්වා ඉහළට - රෝගීන් ගණන 71,235 දක්වා නගී
Local
15 July 2026
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට ජීවිත තර්ජන ඇතැයි පැමිණිල්ලක්
Local
15 July 2026
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ UK අපනයන අවස්ථා පුළුල් කිරීමට SheTrades අත්පොත් එළිදක්වයි
Local
15 July 2026
රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීම සඳහා ලියාපදිංචි කෙරේ
Local
15 July 2026
හර්ෂ මතු කළ ගැටලුවෙන් පසු නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
Local
15 July 2026
ඉන්දියානු විවාහ උත්සවවල ‘සුපිරිම තේරීම’ ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට: මැදපෙරදිග යුද අර්බුදය මැද ලංකාවට දැවැන්ත ඉල්ලුමක්!
Local
15 July 2026
අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියයි
Local
15 July 2026