බහරේනයේ පිහිටි අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානයේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානය, නාවික ආධාරක කළමනාකරණ මධ්‍යස්ථානය, ගබඩා සංකීර්ණ සහ ඉන්ධන ටැංකි විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා.
අද (15) උදෑසන තමන් එල්ල කළ "දැඩි ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක්" (Crushing response) මගින් මෙලෙස විනාශ කර ඇති බව එම බලකාය සඳහන් කර ඇති අබ්වයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අද (15) උදෑසන තමන් එල්ල කළ "දැඩි ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක්" (Crushing response) මගින් මෙලෙස විනාශ කර ඇති බව එම බලකාය සඳහන් කර ඇති අබ්වයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Latest News
රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීම සඳහා ලියාපදිංචි කෙරේ
Local
15 July 2026
හර්ෂ මතු කළ ගැටලුවෙන් පසු නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
Local
15 July 2026
ඉන්දියානු විවාහ උත්සවවල ‘සුපිරිම තේරීම’ ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට: මැදපෙරදිග යුද අර්බුදය මැද ලංකාවට දැවැන්ත ඉල්ලුමක්!
Local
15 July 2026
අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියයි
Local
15 July 2026
පාපන්දු ලෝක කුසලාන එංගලන්ත - ආර්ජන්ටිනා අවසන් පූර්ව ගැටුමට දැඩි ආරක්ෂාවක්
Local
15 July 2026
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026