නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව දැඩි ලෙස අබලන් වී ඇති බව පෙන්වා දෙමින්, ඊට කඩිනම් පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා බලධාරීන්ගෙන් කළ ඉල්ලීමෙන් පසු එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඊයේ (14) 'X' සටහනක් තබමින් ඔහු, සේවකයින් විසින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ඡායාරූප ද පල කරමින් එම පියවර අගය කර තිබුණා.
''වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා... නමුත් මා පෙන්වා දෙන තෙක් මෙතරම් කල් ගත වුණේ ඇයි? කොහොම වුණත් හොඳයි. ස්තූතියි. දැන් බලාපොරොත්තු වෙනවා ඔබ මෙය දිගටම පවත්වාගෙන යාවි කියා.'' යනුවෙන් ඔහු එහි සටහන් කර තිබුණා.
මෙම ස්ථානය දෛනිකව පරිහරණය කරන වයස්ගත පුද්ගලයන් ඇතුළු දහස් සංඛ්‍යාත සිවිල් ජනතාව මේ හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මීට පෙර සිය නිල X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් පෙන්වා දුන්නේ.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ, මංතීරුවේ ඇති ගල් කැට මතු වී රළු මතුපිටක් නිර්මාණය වීම නිසා ඇවිදින ජනතාව නිතර බිම ඇද වැටී තුවාල ලබන බවයි.

Latest News
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වීමෙන් පළාතේ ප්‍රධානතම ඉහළ තනතුරු දෙකක් හිස් වෙයි
Local
15 July 2026
මත්පැන් බලපත්‍රයක් දෙන බව කියා කෝටි 2කට අධික මුදලක් වංචා කළැයි එස්.බී. දිසානායකගේ සහෝදරයා අත්අඩංගුවට
Local
15 July 2026
ඩෙංගු මරණ 49 දක්වා ඉහළට - රෝගීන් ගණන 71,235 දක්වා නගී
Local
15 July 2026
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට ජීවිත තර්ජන ඇතැයි පැමිණිල්ලක්
Local
15 July 2026
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ UK අපනයන අවස්ථා පුළුල් කිරීමට SheTrades අත්පොත් එළිදක්වයි
Local
15 July 2026
රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීම සඳහා ලියාපදිංචි කෙරේ
Local
15 July 2026
හර්ෂ මතු කළ ගැටලුවෙන් පසු නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
Local
15 July 2026
ඉන්දියානු විවාහ උත්සවවල ‘සුපිරිම තේරීම’ ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට: මැදපෙරදිග යුද අර්බුදය මැද ලංකාවට දැවැන්ත ඉල්ලුමක්!
Local
15 July 2026
අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියයි
Local
15 July 2026
පාපන්දු ලෝක කුසලාන එංගලන්ත - ආර්ජන්ටිනා අවසන් පූර්ව ගැටුමට දැඩි ආරක්ෂාවක්
Local
15 July 2026