පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ අද (24) විභාගයට ගත්තා.
මෙම පෙත්සම අභියාචනාධිකරණයෙන් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දෙවන දිනටත් කැඳවනු ලැබුවා.
අද දින ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දැක්වීම සිදු කළා.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වැනිදා දක්වා කල් තිබුණා.
Latest News
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026