නේවාසික දේපළක් විකිණීමේදී බදු නිදහස් කිරීම් ලබා ගැනීමට නම්, විකිණීමට පෙර අවම වශයෙන් වසර තුනක්වත් එහි නීත්‍යානුකූල අයිතිය විකුණන්නා සතු විය යුතු අතර, එම කාලය තුළ වසර දෙකකට වඩා වැඩි කාලයක් එහි පදිංචිව සිට තිබිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, මෙම නිර්ණායක සපුරා ඇත්නම් විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලම බදුවලින් නිදහස් වන බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ.
පවුලේ සාමාජිකයින්ට හෝ දරුවන්ට දේපළ පැවරීම ද බදුවලින් නිදහස් වන අතර, බදු අදාළ වන්නේ තෙවන පාර්ශවයකට විකුණන විට පමණක් බවයි ඔහු සඳහන් කළේ.
වාහන සම්බන්ධයෙන් සංශෝධිත පනත යටතේ පැරණි බදු ක්‍රමය ඉවත් කර ඇති බවත්, 2024 අප්‍රේල් 1 වන දින සිට වාහනයේ පැරණිභාවය, තත්ත්වය හෝ මාදිලිය (Model) නොසලකා පුද්ගලික වාහන විකිණීම සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කර ඇති බවත්, එම නිලධාරියා සඳහන් කළා.
එසේම මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ පුද්ගලික වාහන සඳහා පමණක් වන අතර, විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ ලාභයම බදුවලින් නිදහස් වන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

Latest News
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026
රුපියල යළි හැකිළෙයි - ඩොලරය රු.342.03ට නගී
Local
25 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල
Local
25 June 2026
යුරෝපයෙන් වාර්තාගත උණුසුමක්
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
Local
25 June 2026
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026
දකුණු කොරියාව පරදා දකුණු අප්‍රිකාවට ජය
Local
25 June 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් පහතට
Local
25 June 2026