තීරු බදු නොගෙවා නිසි අනුමැතියකින් හා තත්ත්ව පරීක්ෂාවකින් තොරව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 48ක් පමණ වටිනා ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව දුන්ගල්පිටිය - පිටිපන ලෙල්ලම ආසන්නයේ සිදු කළ වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ත් 49ත් අතර වයස්වල පසුවන මීගමුව සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
විමර්ශනයේදී මෙම ඖෂධ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද යාත්‍රා 02ක් සහ එම යාත්‍රා වල ස්කීපර්වරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026
මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසේ නඩුව ජූලි 28 දක්වා කල් යයි
Local
25 June 2026
චරිත් අබේසිංහට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි
Local
25 June 2026