General26 June 2026

තලල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 දක්වා ඉහළට: 25ක් මාතර මහ රෝහලට

තංගල්ල - මාතර මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී අද (26) උදෑසන පෞද්ගලික මගී බස් රථ 2ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ 25 දෙනෙක් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes