පාපන්දු කුසලාන තරගාවලියේ 'D' කාණ්ඩයේ මූලික වටය යටතේ අද (26) පැවැත්වුණු තරගයකින් ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ කණ්ඩායම් ජය පරාජයකින් තොරව සම වෙමින් අවසන් කිරීමට සමත් වුණා.
තරගය පුරාවටම දෙපිලේම ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වුවද, ආරක්ෂක පෙළ බිඳලීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාවක් හිමි නොවුණා.
ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 0-0ක් ලෙස කිසිදු ලකුණක් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා තරගය සම තත්ත්වයෙන් නිමාවට පත් වුණා.
Latest News
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
Local
26 June 2026
ප්‍රංශයේ මත්පැන් අලෙවිය සීමා කෙරේ
Local
26 June 2026
තලල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 දක්වා ඉහළට: 25ක් මාතර මහ රෝහලට
Local
26 June 2026
ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ තරගය ගෝල රහිතව සම වෙයි
Local
26 June 2026
අමෙරිකාව පරදා තුර්කිය ජය ලබයි
Local
26 June 2026
තලල්ලේදී මගී බස් රථ 2ක් ගැටී 12කට අධික පිරිසක් රෝහලට
Local
26 June 2026
මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන ඇරඹේ
Local
26 June 2026
වෙනිසියුලාවේ භු කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදව් කළ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC අත්අඩංගුවට
Local
26 June 2026
පළාත් කිහිපයකට විටින් විට වැසි; ප්‍රදේශ රැසක තරමක තද සුළං
Local
26 June 2026