වහලය මත සවි කර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවයකින් යුත් සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ඉල්ලීමක් කරනවා.
විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකරන බවයි අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ.
විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකරන බවයි අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ.
Latest News
අපි මේ කරන්නේ කළින් අය වගේ රංගනයක් නෙවෙයි - මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන ඇමති විජේපාල කියයි
Local
26 June 2026
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
Local
26 June 2026
2026 උ.පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ
Local
26 June 2026
මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද
Local
26 June 2026
කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
26 June 2026
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
Local
26 June 2026
BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනාගනී
Local
26 June 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් ජූලි 31 වැනිදා කැඳවීමට නියෝග
Local
26 June 2026
රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී
Local
26 June 2026
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026