මත් ජාවරමේ නිරත 'ගෝඩ් ෆාදර්ලා'ගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.
සිය කතාව අතරතුර පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිළිබඳව චෝදනාවක් එල්ල කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ්ෆාදර්ලාගේ වර්තමාන පුරුක එදින සභාවේ සිටියා නම් ඉතා හොඳ බවයි.
මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොතිබුණේ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට තිබූ නිසා බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, නඩු වාර පැමිණෙන විට ඇතැම් පිරිස් කලබල වන බවද සඳහන් කළා.
රජය සම්බන්ධයෙන් සිදුකරන විවේචන සහ ලබාදෙන අවවාද පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා,
"එතුමා රජය ගැන බොහෝ අවවාද අනුශාසනා දෙනවා, ඒ ගැන ස්තූතියි. නමුත් ඒ අවවාද පිළිගන්න තරම් තැනකට අපි තාම පත්වෙලා නැහැ"

Latest News
අපි මේ කරන්නේ කළින් අය වගේ රංගනයක් නෙවෙයි - මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන ඇමති විජේපාල කියයි
Local
26 June 2026
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
Local
26 June 2026
2026 උ.පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ
Local
26 June 2026
මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද
Local
26 June 2026
කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
26 June 2026
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
Local
26 June 2026
BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනාගනී
Local
26 June 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් ජූලි 31 වැනිදා කැඳවීමට නියෝග
Local
26 June 2026
රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී
Local
26 June 2026
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026