General26 June 2026

ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ

රජයට විරුද්ධව යම්කිසි අයෙකු කතා කළහොත් ඔහු දූෂිතයෙක් හෝ හොරෙකු බවට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරනවා.

එමෙන්ම ආණ්ඩුවෙන් තෝරාගත් පිරිසක් ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කරමින් සිට්න බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

පාලක පක්ෂය විසින් සිය විරුද්ධවාදීන් සතුරන් ලෙස දකින බවයි නාමල් මන්‍ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes