වෙනිසියුලාවේ සිදු වූ දරුණු භූමිකම්පා මාලාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 589 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව, එරට වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) ප්‍රකාශ කරනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, නවතම නිල වාර්තා අනුව මේ වන විට තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 2,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මීට පෙර රජය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයේ දැක්වුණේ මියගිය සංඛ්‍යාව 235 ක් සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව 4,300 ක් ලෙසයි.
කෙසේ වෙතත්, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් මෙම තොරතුරු තවදුරටත් වෙනස් විය හැකි බව බලධාරීන් පවසනවා.
වැඩබලන ජනාධිපතිනිය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සුන්බුන් අතර සිරවී සිටින අවසන් පුද්ගලයා හෝ බේරාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින බවයි.

Latest News
සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය
Local
26 June 2026
උස්වත්ත බිස්කට් රුමේෂ් තරංගගේ ඔලිම්පික් ගමනට අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි
Local
26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
Local
26 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි
Local
26 June 2026
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට
Local
26 June 2026
හිඟ බදු ගෙවනවාද? නැද්ද? දන්වන ලෙස ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, බිරිඳ, OIC සහ රියදුරු ජුලි 09 දක්වා රිමාන්ඩ්
Local
26 June 2026