හෝමූස් සමුද්‍ර සන්ධියේදී සිංගප්පූරු ධජය සහිත 'එවර් ලව්ලි' භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව පසුව ඉරානය තුළ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම සිදුවීම්වලින් කිසිදු හානියක් වාර්තා නොවූ අතර, අදාළ නෞකාව සිය ගමන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.
ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව පසුව ඉරානය තුළ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම සිදුවීම්වලින් කිසිදු හානියක් වාර්තා නොවූ අතර, අදාළ නෞකාව සිය ගමන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.
Latest News
ඊජිප්තුව සහ ඉරානය අතර තරගය සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
27 June 2026
NDB බැංකුවේ සැක ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව බිලියන 13.5ක් බවට ඉන්දීය Deloitte ආයතනයෙන් තහවුරු කරයි
Local
27 June 2026
'එවර් ලව්ලි' නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක්: ට්‍රම්ප්
Local
27 June 2026
අමෙරිකානු සමාගම් මත බදු පැනවූවොත් 100%ක තීරුබද්දක්: ජනපති ට්‍රම්ප්
Local
27 June 2026
අදත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට
Local
27 June 2026
ලංගම බස් රථයක් දියතලාවේදී අඩි 20ක ප්‍රපාතයකට පෙරලී 42ක් රෝහලට
Local
27 June 2026
අයර්ලන්තයට ඓතිහාසික ජයක්: පළමු T20 තරගයෙන් ඉන්දියාව ලකුණු 34කින් පරදී
Local
27 June 2026
සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
Local
26 June 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
Local
26 June 2026