International27 June 2026

'එවර් ලව්ලි' නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක්: ට්‍රම්ප්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී සිංගප්පූරු ධජය සහිත 'එවර් ලව්ලි' භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව පසුව ඉරානය තුළ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම සිදුවීම්වලින් කිසිදු හානියක් වාර්තා නොවූ අතර, අදාළ නෞකාව සිය ගමන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes