General29 June 2026

ලොග්ගල්ලාඔයේ පාරුවක් පෙරළී දෙදෙනෙක් මරුට

බදුල්ල - ලොග්ගල්ලාඔය ජලාශයේ පාරුවක් පෙරළීමෙන් දෙදෙනෙකු දියේ ගීලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ සිට උපන්දින සාදයක් සඳහා පැමිණි 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අතර සිටි දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ පාරුවේ කුඩා ලමුන් තිදෙනෙක් ඇතුළු 11 දෙනෙකු ගමන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes