සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (2026 ජුනි 29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පහත දමා ඇති අතර, සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර ඇත්තේ නැහැ.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 20.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 414.00 ක් (පැවැති මිල රුපියල් 434.00).
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382.00 ක් (පැවැති මිල රුපියල් 407.00).
එමෙන්ම, පහත සඳහන් ඉන්ධනවල මිල ගණන් වෙනස්ව ඇත්තේ නැහැ.
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 495.00 (මිල වෙනස් වී නැත).
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 478.00 (මිල වෙනස් වී නැත).
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285.00 (මිල වෙනස් වී නැත).
මෙම මිල සංශෝධනය සම්බන්ධයෙන් කිසියම් වැඩිදුර තොරතුරක් අවශ්‍ය වන්නේ නම්, 0117-296130 හෝ 0117-296248 යන දුරකථන අංක ඔස්සේ සංස්ථා මාධ්‍ය අංශය ඇමතිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආයතනික සන්නිවේදන හා පාරිභෝගික සේවා ඒකකය වැඩිදුරටත් දන්වා සිටිනවා.
එමෙන්ම, මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගමද සිය මිල ගණන් සංශෝධනය කරන බව නිවේදනය කළා.

Latest News
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026