කරලියැද්ද ප්‍රදේශයේදී හීලෑ අලියෙකු පහරදීම හේතුවෙන් ඊයේ (30) රාත්‍රීයේදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැණික්හින්න පොලිසිය පවසනවා.
අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිසියට ලද තොරතුරුක් මත පොලිසිය එම ස්ථානයට යන විටත් එම පුද්ගලයා මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 61ක් වූ පුද්ගලයෙක්.
පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු එම හීලෑ අලියාට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
Latest News
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ජුලි 13 දක්වා තාවකාලිකව වසා තැබේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026
සුරේෂ් සලේ උපවාසය අත්හරී
Local
01 July 2026
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
Local
01 July 2026
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:
Local
01 July 2026
රුපියල මේ වසරේ මෙතෙක් 8%කින් අවප්‍රමාණය වෙයි
Local
01 July 2026
රුපියලට මද අස්වැසිල්ලක් - ඩොලරය අද රු. 341.09ට බහී: ඊයේ රු. 341.30ක්
Local
01 July 2026
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. '
Local
01 July 2026