අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා භාරගත්තේ බංකොලොත් භාණ්ඩාගාරයක් මිස මැජික් පොල්ලක් නොවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ, අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකක් ඔන්න මෙන්න. ඒ අවුරුදු දෙක ඇතුළේ අපට බනිනවා, බනිනවා. ඉතින් මොකද කරන්නේ නේ. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාම මැජික් පොල්ලක් දුන්නේ නෑ අතට.
අපේ ආණ්ඩුවට දුන්නේ බංකොලොත් වෙච්චි භාණ්ඩාගාරයක්. වාහනයක් ගේන්න බෑ. පොහොර ටික ගේන්න බෑ. තෙල් ටික ගේන්න බෑ. රටේ සංවර්ධනය ඇන හිටලා තිබුණේ. එහෙම තිබුණු රටක්" යනුවෙන්.

Latest News
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ජුලි 13 දක්වා වසා තැබේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026
සුරේෂ් සලේ උපවාසය අත්හරී
Local
01 July 2026
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
Local
01 July 2026
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:
Local
01 July 2026
රුපියල මේ වසරේ මෙතෙක් 8%කින් අවප්‍රමාණය වෙයි
Local
01 July 2026
රුපියලට මද අස්වැසිල්ලක් - ඩොලරය අද රු. 341.09ට බහී: ඊයේ රු. 341.30ක්
Local
01 July 2026
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. '
Local
01 July 2026
කොටස් වෙළෙඳපොළ කටයුතු පෙරවරු 11.00ට ඇරඹේ
Local
01 July 2026